Sunday, April 27, 2008

සිතිවිලි පවා ලෙඩවෙලා - I'm sick of being myself..


අතුරු අනතුරු පිරුණු දිවියක
සතුරු වන කලට සුව සෙත
මිතුරු හිත් කිසිත් නැත ළඟ
යතුරු පුවරුව පමණ සවි දෙන

එහෙත් අතැඟිලි දුබල වන දින
තවත් කළ හැකි දෙයක් වෙද ලොව
කිසිත් වාවනු නොහැකි හිතකට
පසක් කළ හැකි වේද බු‍දු බණ ‍


අතේ එකිනෙක ඇඟිලි ගැන ගැන
හිතේ හැටියට ගිලින පෙතිවල
ගතේ රෝදුක් නැසෙනු ඇත හෙට
හිතේ සවි බල මුලිනුදුරගෙන


--

1 comment:

Danishka said...

>මිතුරු හිත් කිසිත් නැත ළඟ
ගියේ නැද්ද දැකුමට වෙඳ මිතුරු ;)

සතුරු වන කලට සුව සෙත
නිදිය යුතුය සුවසේ

අයූබෝවේවා!!

යක්කු ගස්වල නිසා අපි යනවා...