බෝ ඇහැරලා එනකොට පස්ස පැත්තට ඉර එළිය වැටිලා බව නම් ඇත්ත. ඒත් මම නිදාගෙන නෙවේ
හිටියෙ...
අප්පච්චී දන්නවානම් කියාවි..
කම්මැලි කෙල්ලනේ
ගනු පොල්කටුව අතිනේ.. කියලා.. නේහ් ?
මම ගමනක් ගියා .. නොගිහින් බැරි. දැන් නම් ඇව්ත් ඉන්නේ :)
මෙන්න එහෙනම් උත්තරයක්.... බෝ ගේ කවියට
නින්ද හොඳයි හිත බැඳි දුක් හේදෙන්ට
බැන්ද කවි තමයි කවදත් නොතනියට
යන්ට වු බැවින් යා යුතු ගමනකට
ඉන්ට බැරිවුණා බෝ මා හොයන කොට
--
1 comment:
අක්‌කලා දෙන්නගේ කවි දෙබස් නම් නියමයි! :-)
Post a Comment