කුරවී අදත් ඇවිදින් ගේ දොරකඩ ට
විරහී ගීය ගැයුවා හද පාරවන
ඇවිලී අනුරාග පෙර විඳි නුඹ ගාව
සසැළී හඬමි - නොදනිමි ඉවසන තාල

Posted by
සු
at
1:59 AM
The contents by Su ©
Copyright 2008 All rights reserved.
No comments:
Post a Comment