අද ලක්බිමේ රබන් පද ගැන ලිපියක් තිබුණා.
"වත පියකරු බඳ රවුමැති රබානේ-මේ අවුරුදු හෙට ඉවරලු හැබෑනේ " කියල.. මම ඒක අහල තිබුණෙ නෑ. ඒත් මමත් ඉන්න ගමන් රබන් පද වගේ ඒවා ටිකක් ලිවුවා.
මෝටාර් එකක කෑල්ලකින් කොකිස් අච්චුවක් හදාගෙන, ග්‍රෙනේඩ් එකකින් පහන් දල්වාගෙන අවුරුද්ද හිතට කිට්ටු කර ගන්න හදන හැමෝටමත් , නමක් ගමක් නොදන්නා හැමෝටමත් හැම අවුරුද්දක්ම සුබ අළුත් අවුරුද්දක් වෙන දවසක් ඒවා යි පතමින් මං ඒවා මෙහෙම පළ කරනවා.

Friday, April 18, 2008
එගොඩ ගොඩෙත් ගිනි - මෙගොඩ ගොඩෙත් ගිනි
Posted by
සු
at
9:05 PM
Labels: New year drums, raban
No comments:
Post a Comment