බෝ කිව්වේ ඇත්ත.. මේ කාලිංග නිස්සද්ද වුණාට පස්සෙ ටිකක් පාලුයි වගේ. තියෙන කොටත් ගාණක් නෑ අර කම්මලේ බල්ලාට හෙණ ගැහුවා වගේ....
බෝ ගේ කවියට මෙන්න උත්තරයක්
අන්ද මන්ද වූ සිත් හැම පහන් කොට
වෙන්ට තිබු දේ සිදු විය හිතාගෙන
කන්ද කපා හඳ පායන විලාසෙට
කින්ද සිනා වපුරන්නට පමා තව ??

No comments:
Post a Comment