මේක වරුණගේ තනිකම් දෝසය දුරුවෙන්ට පතා ලියමි.
නින්ද කපා තනි යහනේ ඉන්න කොට
නින්ද නොයා තනිකම හද පෙලන කොට
මම් බෙහෙතේ කියමි ඔය රෝ දුරුවන්ට
කැන්ද එන්න හොඳ නැකතක් බලා ගෙට

Saturday, April 19, 2008
රාත්‍රියේ තනිකම වද නොදෙන්නට (වරුණට පමණයි)
Posted by
සු
at
4:19 AM
No comments:
Post a Comment