
අද ලක්බිමේ රබන් පද ගැන ලිපියක් තිබුණා.
"වත පියකරු බඳ රවුමැති රබානේ-මේ අවුරුදු හෙට ඉවරලු හැබෑනේ " කියල.. මම ඒක අහල තිබුණෙ නෑ. ඒත් මමත් ඉන්න ගමන් රබන් පද වගේ ඒවා ටිකක් ලිවුවා.
මෝටාර් එකක කෑල්ලකින් කොකිස් අච්චුවක් හදාගෙන, ග්‍රෙනේඩ් එකකින් පහන් දල්වාගෙන අවුරුද්ද හිතට කිට්ටු කර ගන්න හදන හැමෝටමත් , නමක් ගමක් නොදන්නා හැමෝටමත් හැම අවුරුද්දක්ම සුබ අළුත් අවුරුද්දක් වෙන දවසක් ඒවා යි පතමින් මං ඒවා මෙහෙම පළ කරනවා.
Showing posts with label raban. Show all posts
Showing posts with label raban. Show all posts
Friday, April 18, 2008
එගොඩ ගොඩෙත් ගිනි - මෙගොඩ ගොඩෙත් ගිනි
Posted by
සු
at
9:05 PM
0
comments
Labels: New year drums, raban
Subscribe to:
Posts (Atom)
