Friday, April 4, 2008

වෙහෙසයි මට..























පිටව යන්න හිතූ දාක යළි නොහැරී
නිද්‍රාවක ගිල්වා මා පිටව යන්න
සිහිනය තුල මම ඉන්නම් ඔබ ම රැඳුණ
අවදි නොවන පැතුමක් ළය තුරුළට ගෙන...


-

1 comment:

Reshan - රෙෂාන් said...

සමු දෙන්න ඒ සිහිනයට
දෙනෙත් හැර බලනු මැන කුමරිය
මා ඔබ ලඟ නැත