අපි ඒ කියන්නෙ ලාංකිකයින් නැවතත් නිදහස සමරන්න යි යන්නෙ...මේ දිනවල රූපවාහිනී, ගුවන් විදුලි නාලිකා, පුවත්පත් ජයටම එහි වැඩ..
සමහරුන්නම් කියන්නේ අපි ට නිදහසක් කෝ කියලයි..
මම හිතන විදිහ ටිකක් වෙනස්..
මම දකින විදිහට අපි නිදහස් වුණත් නිවහල් නෑ..
නිවහල් නොවුණු නිදහසකින් පලක් නෑ.
සිත නිදහස් බවට - නො පමුණුවා පළමු කොට
නිදහසට සිට රට - ලමු යි යෙති දදන ඇතියෙන් කට
කියල මුනිදාස කුමාරතුංගයන් එදා කිව්වෙ නිකං කට කහනවට නෙවෙයි. එතුමා මෙම කවි පදවලින් කිවුවෙ '' ජාතියත් වශයෙන් අප පළමුවෙන් නිදහස් විය යුත්තේ හදවතින් '' ය කියන කාරණාවයි.
මගේ නිදහස් සැමරුම් කතාවෙ ඉතුරු ටික හෙට...

Friday, February 1, 2008
නිවහල් නොවී නිදහස් වෙමු ද ?
Posted by
සු
at
2:09 AM
Labels: නිවහල් වීම
1 comment:
hi SU
i think this work is gud!! ivist ur site sometime.
i like 2 join with u.
anyway, how about u? did u do the that ur MSC???
wish u all da best!!!
from
GEESH
Post a Comment