Sunday, March 9, 2008

මාතෘකාවක් නම් නෑ...


හද බිඳෙයි.
එහෙත් හද බිඳෙන්නේ නිහඬ හඬකිනි. එය වඩාත් හොඳ යැයි සිතෙන්නේ එවිට කිසිවෙකු කිසිදු පැණයක් නාසන හෙයිනි.

1 comment:

Anandawardhana said...

හරිම ප්‍රබලයි!
ඒ විතරක් නෙමේ පොහොසත් වාක් කෝශයක් තියෙන නිසා ඔබට භාශාව "නමන්න" "හරවන්න" ලේසියි. එවැනි දේ කියවන්න කියවන්න රුචිය වැඩෙනවා.
ජය!

ප.ලි. අද තමයි ඇත්තටම මෑත දී පල වුනු කවි කීපය ඉවසීමෙන් කියවන්න වෙලාව ලැබුනෙ. නමුත් පමා වී හෝ ප්‍රතිචාරයක් ලිවිය යුතුයි.