Tuesday, March 9, 2010

අමතක මතකය


අතදරු පෙම මල්වර වී වියපත් වූ වග අමතක
දිනක් වේද නොසිතූවෙමි මට අමතක වන තුරාම
අතැඟිලි අතරින් රූටා කාලය යන ඉක්මණටම
දිවුරා කී මග නොගිහින් ඇයි අපි මේ උන් තැන්වල ?

2 comments:

වැහි කිරිල්ලී said...

කාලයෙ අතු ඉති මතින් මතක පත් මතක මල් ගිලිහෙවි සිහින් කදුළ ක දැව ට.

Jay said...

මැක්සා..!!