අපි ඒ කියන්නෙ ලාංකිකයින් නැවතත් නිදහස සමරන්න යි යන්නෙ...මේ දිනවල රූපවාහිනී, ගුවන් විදුලි නාලිකා, පුවත්පත් ජයටම එහි වැඩ..
සමහරුන්නම් කියන්නේ අපි ට නිදහසක් කෝ කියලයි..
මම හිතන විදිහ ටිකක් වෙනස්..
මම දකින විදිහට අපි නිදහස් වුණත් නිවහල් නෑ..
නිවහල් නොවුණු නිදහසකින් පලක් නෑ.
සිත නිදහස් බවට - නො පමුණුවා පළමු කොට
නිදහසට සිට රට - ලමු යි යෙති දදන ඇතියෙන් කට
කියල මුනිදාස කුමාරතුංගයන් එදා කිව්වෙ නිකං කට කහනවට නෙවෙයි. එතුමා මෙම කවි පදවලින් කිවුවෙ '' ජාතියත් වශයෙන් අප පළමුවෙන් නිදහස් විය යුත්තේ හදවතින් '' ය කියන කාරණාවයි.
මගේ නිදහස් සැමරුම් කතාවෙ ඉතුරු ටික හෙට...
Showing posts with label නිවහල් වීම. Show all posts
Showing posts with label නිවහල් වීම. Show all posts
Friday, February 1, 2008
නිවහල් නොවී නිදහස් වෙමු ද ?
Posted by
සු
at
2:09 AM
1 comments
Labels: නිවහල් වීම
Subscribe to:
Posts (Atom)