tag:blogger.com,1999:blog-45869858878648170722024-03-06T07:53:23.350+05:30හද බිඳි සර..සුhttp://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.comBlogger101125tag:blogger.com,1999:blog-4586985887864817072.post-91360210189917368762019-09-08T00:30:00.000+05:302019-09-14T10:48:39.526+05:30Autumn Thoughts
මේ සිසිරයයි
කොළ හැලෙන තුරු මුලට
ඇසග පිරෙනා කඳුළු වට්ටමි
සෙමින් මිය යන වසන්තේ දැක
ළමැද පිපිරෙන දුක දරාගමි.
මේ සිසිරයයි
නුඹ නමින් සුබ පැතුම් ගෙන එන
බොහො දෙනා මැද මහද හංගමි
නොබෝ දිනකින් සියලු තුරු වැල්
නව සිනා මල් පුබුදවනු ඇති.
ඒ සිනා මැද බැඳුණු සිහිනෙක
මෙතෙක් විඳි දුක් සුණු විසුණු කර
සරා කල සඳ සේම හිනැහෙන්න
ඒ ටිකම ඇති මටත් සැනසෙන්නසුhttp://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.com0tag:blogger.com,1999:blog-4586985887864817072.post-6855058770191661402012-05-23T21:52:00.001+05:302012-05-23T21:55:10.615+05:30'S' නැතුව 'සරසවි'යේ පීනන ශ්‍යාම්..තුසිතයි මායි නුගේගොඩ සරසවියට ගියා..
අවුරුදු කීපෙකට පස්සෙයි සරසවියට ගියේ. අළුත් නවාතැනට යන මගේ පළමු විසිට් එක. පොත් ගොන්නක් දකිද්දි ආසාවෙ බෑ.. ඒත් අත්‍යවශ්‍ය කාරණයකින් පස්සේ මං පහළට ගිය ගමන් නිකමට වගේ විමසීමක් කළා. ඒ මං මීට කලින් වතාවක කියලා තිබුණ පොතක් ගැන..
..ශ්‍යාම් සෙල්වදුරෙයිගෙ ස්විමින් ඉන් ද මොන්සූන් සී තියෙනවද ?
.. මේකෙ ඉන්නෙ ෆොරීන් ලේඛකයො විතරයි. ලංකාවෙ අය නෑ..
..නෑ එයා ලංකාවෙ ඉපදුණාට සුhttp://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.com12tag:blogger.com,1999:blog-4586985887864817072.post-13943061396593621832012-05-15T20:15:00.000+05:302012-05-15T20:25:29.217+05:30Halloween වෙසක් !වෙසක් ආවා. වෙනද වගේ ගෙදර ගිහින් කූඩු හදන්න බැරිවුණා.. ඉන්න ගෙදරවත් පහනක් පත්තු කරන්න බැරිවුණා.
වෙසක් එකට දවසකට කළින් ගෙදරට කෝල් එකක් ගත්තා.
..නංගි කෝ ..
මං හිතුවේ.. වෙසක් කූඩු හදන්න ඔයා එනකන් නංගියි මල්ලියි බලා ඉන්නවා.. කියල චූටි අම්මා කියයි කියලා. ...එයා කූඩුවක් අලවනවා පුතේ.. ඒ වෙනුවට චූටි අම්මා කිවුවා..
..ආ...
මට කියන්න දෙයක් හිතාගන්න බැරිවුණා..
කූඩු කඩෙන් ගෙනාවද ?
නෑ.. නංගි සුhttp://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.com8tag:blogger.com,1999:blog-4586985887864817072.post-7017948469623719662010-12-30T15:30:00.001+05:302010-12-30T15:31:14.316+05:30තනිකඩ පුංචා ගැටගසමින් ලියූ කවියලොවම උර මත දරා ජීවිතේ බර රැගෙනඅඳුර සමගින් තනිව ගාටමින් එන කලටඑකම කිරි සිනාවක සියලු ළතැවුල් මැකෙනඅරුම නොදනිමි තාම නුඹ ළඟදි සිත නිවෙනහදන්නට දරුන් නැති හිස් උකුළ සරසන්නපිටාරය ගලා යන සෙනේ ගඟ කිමිදෙන්නමගෙ වාසගම් නැතද මගෙම යැයි හිත කියනමට මෙන්ම අන් හැමට මාව අමතක කෙරුව හිස දුවනැ'ඟිලි මැද සුදු පෑය දැක සැලෙනනෙත අගට ආ රැල්ල අත ගගා සුසුම් ලනමට හොරෙන් මා දිහා බලා ඇතුළෙන් තැවෙනඅම්මාගෙ හිත හැදුව අක්කාගෙ දූ සුhttp://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.com4tag:blogger.com,1999:blog-4586985887864817072.post-84435192238968804262010-09-08T12:12:00.001+05:302010-09-08T12:12:49.312+05:30You're the euphony of my life හද බිඳෙන සර නුඹම වී...හීන බිඳී හිත පෑරෙයි මතු දාකආල නුරාවට වැට බැඳ හිටියාටබාල බොළඳ හිත සනසා හැම දාකහීන මකා නුඹ නතරව මා ගාවවිලක් කර නෙතග රහසේ තෙමුණාමමවක් පියකු සේ හිත නිවු මිතුරානරැයක් දී ගියද උන් හද රඳවානසඳක් වීය නුඹ පුර පස ප්රියයාණගෙවා පැමිණි මග සියුමැලි නැතුවාටදෙපා රිදී මග පැටලී වැටුණාටතබා ලකුණු නුඹ හැරෙමින් යනදාටහැරී නොයමි මග නිම් නැතිවාටපතා පැමිණියෙද සසරේ හමුවන්නකියා නොසිතුවෙමි මං නුඹ නොදකින්නඅපේ සුhttp://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.com4tag:blogger.com,1999:blog-4586985887864817072.post-34759572758035342382010-08-17T00:39:00.007+05:302010-08-17T01:21:14.425+05:30බැංකු ආතතිකාලෙකට පස්සේ බ්ලොග් පෝස්ට් එකක් ලියලා ඒකට ටිකක් ගැඹුරින් හිතන ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා දැක්කහම සතුටුයි. ඒවා ගැන තව ටිකක් විවේකෙන් හිතන්න හිතාගෙන අද පොඩි සටහනක් දාන්න හිතුණා.. අද වුණ දෙයක් නිසා.කවුරුවත් දන්නේ නැතිවට ටික දවසකට කළින් මගේ තාවකාලික භාණ්ඩාගාරය සම්පූර්ණයෙන්ම හිස්වුණා.. සුනාමියක් ආවා වගේ තමයි. ආර්ථික අවපාතයකට අහුවෙලා ඉන්න අස්සේ දවසක් ඊ බෑන්කින් බලද්දි මගේ බැංකු ගිණුමට කවුදෝ ලක්ෂ 3ක් සුhttp://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.com6tag:blogger.com,1999:blog-4586985887864817072.post-6830015958286613792010-08-08T02:03:00.005+05:302010-08-08T02:17:24.502+05:30පුංචි පුංචි කතා ටිකක් !ඉතාලි ජාතික බර්නාදෝ බර්තොලුච්චි Gilbert Adairගේ The Holy Innocents නවකතාවෙන් හදන චිත්‍රපටය තමා The Dreamers(2003). මේක ඇමරිකාවෙ NC-17 ට රේටින්ග් වුණා. තියෝ සහ ඉසබෙල් නිවුන් සහෝදරයා සහ සහෝදරිය අතර සාමාන්‍යයෙන් ව්‍යභිචාරී යැයි පවසන සම්බන්ධයක් පවතිනවා. ඔවුන් එය සාධාරණීකරණය කර ගන්නේ තමන් Siamese Twins ලෙස හඳුන්වමින්. 1968 දී ප්‍රංශය තුළ වූ දේශපාලනික පිබිදීම ඓතිහාසික සිනමා පසුබිමක තබමින් අතිශය සුhttp://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.com5tag:blogger.com,1999:blog-4586985887864817072.post-28432960225967339822010-05-16T23:46:00.016+05:302010-08-08T01:08:50.586+05:30මිය ගියවුන් වළ දමන්නලියන එක තරම් එපා කරපු අමාරු වැඩක් මේ දවස්වල තවත් නැහැ. ලියන්න ගත්තත් කොයි තරම් දිග විස්තරයක් වුණත් පේළි දෙක තුනකින් ඉවර කරන්නමයි හිතෙන්නෙ.. දවස් ගාණක ඉඳන් මතකයේ රැඳුණු .. අපේ ජීවිතවලටත් පොදු සත්‍යයක් මතක් කරල දෙන පොඩි සටහනක් තියන්න කියල හිතුව මේ පාර..ගෙදර ගිහින් පුරුදු විදිහට එනකොට බස් එකක් අල්ල ගන්න බොරැල්ලෙ බෝ ගහ යට හිටිද්දි තමා මේ කතන්දරේට මුල පිරුණෙ. සාමාන්‍යයෙන් ටිකක් රෑ වෙද්දි මගේ කුලී සුhttp://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.com3tag:blogger.com,1999:blog-4586985887864817072.post-39565596571292276602010-05-07T13:07:00.001+05:302010-05-07T13:31:08.828+05:30Asoka Handagama is BACK with a ǝɔuǝɹǝɟɟıD.. !විදූ ගෙ සිංදුව පහු ගිය සටහනින් පළ කළහම ගොඩක් දෙනෙක් ඒකට කැමැත්ත ප්‍රකාශ කරල තිබුණා. කිහිප දෙනෙකු වැඩි විස්තරත් අහලා තිබුණා.හඳගම 'ළමයින්ට හා තරුණයින්ට වඩාත් සුදුසු ' නව ආකාරයක සිනමා නිර්මාණයක් කරළ. ඒක කාටත් එළඹෙන ජුනි මාසෙ 18 විතර වෙනකොට නරඹන්න පුළුවන් වෙයි කියල කියනව.පාසල් නොයන විදූ නම් දරුවාගේ ජීවිතය උඩු යටිකුරු වන ආකාරය මේ නිර්මාණයේ අන්තර්ගතය කියල එහි වෙබ් අඩවියේ සඳහන් වෙනව. ( ඒක ගැන බැලුවට සුhttp://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.com9tag:blogger.com,1999:blog-4586985887864817072.post-39020857907251910042010-03-31T12:51:00.004+05:302010-03-31T13:31:04.651+05:30පීර පීර මං හෙව්වා... මගේ ලෝකයට වීරයෙක් !!අද උදේ විද්‍යුත් තැපෑලෙන් සිංදුවක සද්දයක් ඇහුණා.. මේක ගැන මොනවද කියන්නේ ? කියලත් සිංදුවේ අයිති කට්ටිය/කෙනා අහනවා. මගේ කමෙන්ට් එක පැත්තක තියලා කට්ටිය එක්ක බෙදාගන්න හිතුණා ඉස්සෙල්ලම සිංදුව..මේ ගැන මොනවද හිතෙන්නේ ?? දේවකතාවල නිසොල්ලාසවලඅන්ධකාරයේ සිනමා පටවල පීර පීර මං හෙව්වාමගේ ලෝකයට වීරයෙක්...ඉර ගිනි ඇවිලී ලේ පැහැ ගැන්වීප්රාර්ථනාවන් ගිනිගත් සවසකදූවිලි නගරේ දෙනෝ දහක් මැදඔබේ .............. හඬ ඇහෙන සුhttp://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.com12tag:blogger.com,1999:blog-4586985887864817072.post-30549986313868894662010-03-14T17:59:00.001+05:302010-03-14T18:58:12.316+05:30?හදෙහි සිරව හුන් දිගු හැඬුමක් සේඅහස කඩා වැටුණාවසන් කරන දුක නිරුවත් කරගෙනසුළඟින් හීගඩු සළු ඇඳුණාඑදා ළඟින් සිටි දොඩමළු පෙම්හිත්මුනිවතටම අද පෙම් බැඳලාදිස්වෙන තිරයට අදෘශ්‍යමාන වීඅකුරු පුවරුවෙන් සෙනෙහස මැකිලාඅකලට මිය යන නුහුරු හීනයකසුදුමැළිවුණු පැතුමන් අහුලාහෙට දිනයට යළි පහන් පුදන්නදපේවී පඬුරක් ගැට ගහලාසුhttp://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.com2tag:blogger.com,1999:blog-4586985887864817072.post-30660824016297949372010-03-09T17:49:00.002+05:302010-03-14T18:01:44.996+05:30අමතක මතකයඅතදරු පෙම මල්වර වී වියපත් වූ වග අමතකදිනක් වේද නොසිතූවෙමි මට අමතක වන තුරාමඅතැඟිලි අතරින් රූටා කාලය යන ඉක්මණටමදිවුරා කී මග නොගිහින් ඇයි අපි මේ උන් තැන්වල ?සුhttp://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.com2tag:blogger.com,1999:blog-4586985887864817072.post-71268920760229506512009-10-19T21:20:00.000+05:302009-10-19T21:27:53.087+05:30පොදු පුරුෂයාට හොඳයි.. අනිත් අයට නරකයි..කාටවත් නොපෙනෙන ලංකාවෙ ප්‍රේක්ෂකයාගෙ නැත්නම් රසිකයාගෙ ඉරණම තීන්දු කරන කලාත්මක නොවන සාධක කිහිපයක් ගැන සරළ සටහනක් මේ.එකක් තමා සිංහල බෞද්ධ නාමධාරී විචාරය, අනෙක සංස්කෘතික හා ආගමික විචාරය, අනෙක සන්නද්ධ හමුදා සහ දේශපාලනයමේව ඇත්තටම අර්ථයෙන් ගත්තොත් විචාර නෙවෙයි. නමුත් දැනට එහෙම හඳුන්වමු. අක්ෂරය සිනමා කෘතියෙන් පටන් ගත්තොත් 2006 දි , දි අයිලන්ඩ් පුවත්පතේ ගිය අවිචාරවත් විචාර සටහනක් නිසා අක්ෂරය ගැන අතාර්කිකසුhttp://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.com13tag:blogger.com,1999:blog-4586985887864817072.post-4989497757912178402009-10-05T02:07:00.000+05:302009-10-05T02:07:42.762+05:30හඬන මුහුදට වැටුණ කඳුලැලි..බොහෝ අය කතා ගොතනු දකිමි. මටද කතාවක් ලියන්නට සිතේ. ඉදින්..එය "අද" ලියවෙන්නේ නම් එහි හැඳින්වීමේ පරිච්ඡේදය මෙසේ වනු ඇතැයි මට විටෙක සිතේ.-----------------------------------------------ඉතා කුඩා බිළිඳු අවදියේ පටන් වෙන් වන්නට සිදුවන වහළවල සෙවණ ලබා ඇති මුත් එය ජීවිතයේ නොනවතින අත්දැකීමක් වන විට කුමක් සිතේ දැයි දැන් කාගෙන්වත් ඇසිය යුතු නැත. සිහින නිවසක් වෙනුවට නිවසක් සිහිනයක් වූ මොහොතක .. දැනෙන හිත් සුhttp://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.com4tag:blogger.com,1999:blog-4586985887864817072.post-24549546756843389792009-09-12T23:09:00.009+05:302010-03-14T15:57:39.768+05:30සබඳ, මේ ජීවිතය මනරම් යසබඳමේ කුලී මාලිගාවෙහි ගෙවන ජීවිතය මනරම් ය.අසල ගස්වලකොළ සැලෙන නද මිසමිනිස් කටහඬින් තොරය.ඉඳ හිට ලැබෙනමොබයිල් පුවත් වැකියකින්නිසලතාවය බිඳී ගියද,ඉන් කිසිත් වෙනසක් සිදු නොවේ..තනිව හැඬිය හැකියතනිව සිනාසිය හැකියතනිව වැළපිය හැකියතර්ජනයකින් හෝමර්දනයකින් තොරවඇති තෙක්උපවාස කළ හැකියවර්ජනය කළ හැකියහිස් පොකැට්ටුවකටනිරවශේෂ බැංකු පොතකටකමිටු රැස්වීම්වලින් තොරවමඒ සියල්ල තීරණය කළහැකියසියල්ල මගේයමා පමණයසබඳමේ කුලී සුhttp://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.com2tag:blogger.com,1999:blog-4586985887864817072.post-92170405156200887032009-09-12T22:00:00.002+05:302009-09-24T07:12:04.317+05:30Sharing Pain - ting sඅවුරුදු 6 දී දකුණු කකුල පෝලියෝ වැළඳී සිහින් වීමත්, වයස අවුරුදු 18 දී ගමන් ගත් බස් රිය විදුලි රියක ගැටී එහි කණුවක් යටි බඩ පසා කරගෙන මුත්‍රා මාර්ගයෙන් එළියට ඒමත්, දකුණු කකුල 11 පොළකින් බිඳීමත්, ශ්රීවාස්ථියද කොඳු ඇට පෙළද තෙපොළකින් බිඳීමත්, ඉළ ඇට කිහිපයක් කැඩීමත්, ශ්‍රෝණි පෙදෙස බිඳීමත්, දෙපා සන්ධි පැනීමත් සහ තවත් තුවාල සමග වෙළන ලද මිනියක් සේ මාසයකින් පසු නිවස බලා ගොස් ජීවිතය පුරා ශල්‍ය කර්ම 35කට සුhttp://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.com4tag:blogger.com,1999:blog-4586985887864817072.post-26387803065653226812009-09-08T00:29:00.012+05:302009-09-08T11:30:10.881+05:30මගේ සඳYou have touched my life in a waythat's hard to express in words(But I am still trying.......)HaPpY Birthday My Love !දුරින් දුරු රට ගෙවා සපැමිණසඳෙන් සඳ දුක් කටොර ඉසිලුවවරින් වර ළං වෙවී මා-පිය විලසබිඳෙන් බිඳ ඇස කඳුළු පිසලුවදිනෙන් දින සඳ සේම මෝරනපෙමින් පෙම හැර කිසිත් නොපැතුවදෙව් බඹුන් දුන් පඬුර නුඹමදමගේ හද නිති තුටින් නැහැවුවනොගැලපෙන මුත් මෙකවි පදලියා තැබුමට එවන් සෙනෙහසදුලබ කවි කම් අකුරු සුhttp://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.com2tag:blogger.com,1999:blog-4586985887864817072.post-18440345329891994012009-04-25T14:34:00.001+05:302009-04-25T14:56:26.253+05:30You bring me Frustration - හැමටම වඩා මා ගැන දුක හිතෙයි මටගීතයක්, ලියවිල්ලක් සහ හැඟුම් සමුදායක් විසින් මෙතෙක් නොලියවුණු අන්දමේ යමක් සටහන් කරන්නට සිතේ. ගීතය තිස්ස අබේසේකරයන් විසින් වත්සලා අක්කා සිනමා පටයට ගොතන ලදුව කාලෝ විසේසිරිගේ සංගීතයට මාලනී බුලත්සිංහලයන් විසින් ගායනා කරන ලද්දකි. පළමුව, ගීතය මෙතැනින් අසන්න දෙවනුව, එහි පද අතර සැඟවුණු අරුත සොයන්න. සඳ මෝරා උඩු ගුවනට එන කලට ඔබෙ රුව පෙනෙනවා කවුළුව තුළින් මට ඉකි ලන හදින් තනි යහනේ ඉන්න විටසුhttp://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.com1tag:blogger.com,1999:blog-4586985887864817072.post-88424430812695471552009-02-13T21:16:00.002+05:302009-02-13T21:24:07.626+05:30අපි තාමත් මුඩුක්කුවේ..තිරෙන් එහා නොපෙනෙන පැත්තක්.. නොදකින කතාවක්.. වෙන අඩවියකින් උපුටා.. නොකියවූවන්ගේ දැනගැනීම පිණිස පළ කරමි.Child stars of Slumdog Millionaire still live in slums By EMILY WAX Washington PostMUMBAI, India — This tangled neighborhood of pieced-together shacks along a railroad track seems an unlikely residence for movie stars. But here is where two of the child stars of the hit movie “Slumdog සුhttp://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.com4tag:blogger.com,1999:blog-4586985887864817072.post-47272146921353255062009-02-11T23:59:00.004+05:302009-02-12T00:16:12.859+05:30නැගිටින්න තිරය ඉදිරියෙන් .. It's not a window on the world anymore..තිරය ලෝකය පිළිබඳ කවුළුවක් ද ? ඇතැම් හු එසේ කියති.එක් අතකට එය සැබෑවකි.මක් නිසාද යත් රූපවාහිනිය අපට සැබවින්ම ළඟා විය නොහැකි ලෝකය අපේ දෙපා මුළට, දෑස් ඉදිරියට ගෙනවිත් අපට පෙන්වන නිසාය.දෙවනුව එය එසේ නොවේ..ඒ මක්නිසාද යත් රූපවාහිනී වැඩසටහන් සියල්ල ගොඩනගනු ලැබූ, සංස්කරණය කොට නිෂ්පාදන කරනු ලැබූ ඒවා වන හෙයිනි.. එය තථ්‍ය ලෝකය නොවේ.රූපවාහිනිය තුළ දී යථාර්ථය සහ ප්‍රබන්ධය අතර බෙදුම්ඉර අවිශද වී බොඳ වී යන බව සුhttp://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.com5tag:blogger.com,1999:blog-4586985887864817072.post-65270289107841372592009-01-11T17:31:00.001+05:302009-01-11T17:33:12.930+05:30මල් වලප..අපේක්ෂා සපිරි හද කුසුමක්ව පෙති විහිදනටු මතින් හිස න ගා සිනාසෙන්නට තනනඇසිල්ලේ ප්‍රභාතේ පෙති එකින් එක සිඳිනතෙතමනය නොරැඳුනිද ඔය ඇඟිලි තුඩු අගටවැසි වසින තෙක් බලා නව ළදලු හිස මතටපළඳන්න දුක් විඳින තුරු අගිස් නොපෙනේදඅනුන් සිත සදනු වස් ඒ පැතුම් සිඳ දමනඋයන් පල්ලෙකු විනිද නුඹ තවත් මා අසලනොදන්නා බඳුනකට නෙළන්නට පෙර අතුවමේ බිමේ දැවි දැවී මියෙන්නට පෙර අතුවසිඳිනු මැන. සුවඳ දුන් මේ සිහින් නටු අගමජීවිතේ සුhttp://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.com4tag:blogger.com,1999:blog-4586985887864817072.post-9518904738492826792008-11-28T13:12:00.003+05:302008-11-28T13:34:35.669+05:30පෙම්වතාගේ පෙම්වතියට..අකල් හී පිබිදී ලිහී ගියමගේ මිහිරැති සිහින පොකුරමවළ දමා පස් වසා නොනැගිටින බර තබාසිනාසී සුබ පතමි කෝ දෑත් යුග දෙන්නපණ වගේ නොවෙයි මා මගේ පණටත් වැඩියආදරෙයි හැමදාම හෙටත් ඊයෙට වැඩියසඳයි තරු දකින දේ එළිය දන්නේ කොහොමහිරු කොහිද පිසලන්න නෙතින් බට පිණි කඳුළජීවිතය පිණි බිඳක් රැයෙහි තණ අග දිලෙනරිදුම් ඇයි මේ තරම- නොඉවසයි දුබල හදඅවලාද නිම නොවන නොරිසි වේ තව දුරටවිඳගන්න ඉඩ නොදෙන සතුට දැන් ඔබ ගන්නරුවින් මා අස වුවදසුhttp://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.com6tag:blogger.com,1999:blog-4586985887864817072.post-61865976352980134292008-11-26T13:59:00.001+05:302008-11-28T09:24:18.162+05:30මෝසම් මුහුදේ පිහිණීම නොහොත් සමලිංගික ප්රේමයහිත තැවෙන බොහෝ අවස්ථාවල හොඳ පොතක් කියවීම ඔසුවක් බව කවුදෝ කියා තිබෙනවා. මමත් එය පිළිගන්නවා. පොතක පිටු අස්සේ ගිලී ගිය විට බාහිර ලෝකය සමග සබඳතා බිඳී යනවා. හැඟීම් ප්රකාශනය දුර්වල වූ විටක අපේ හැඟීම් වෙනත් අය පැහැදිළිව දක්වා ඇති බව පෙනීමත් හිතට අස්වැසිල්ලක් ගෙන එන නිසා...මං දෙපැයකට පෙර මෝසම් මුහුදේ පිහිණීම ට පටන් ගත්තා..ශ්‍යාම් සෙල්වදොරේ එක්ක. "Swimming in the Monsoon Sea" ජේ.පී.වන්නිආරච්චි සිංහලට සුhttp://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.com9tag:blogger.com,1999:blog-4586985887864817072.post-23334911600721232182008-11-24T00:24:00.003+05:302008-11-24T00:26:15.785+05:30නමක් නැති යමක්...හඳටත් දුක හිතිලාපිනි කඳුළු දුන්නාතරු වැලත් සොවින් මැලවීමඳ එළිය නිවා දැම්මා..සුබ පතන්නට මග බලා සිටිපැතුම් හදෙහිම ගොලුව තිබුණාආදරය විඳින්නට අවසරය නැතිසුසුම් සිරවී හඬා වැටුණා..ගතින් පමණක් නොව හදින් වුවදුරස් වූ බව තදින් දැනුණා..නුඹ නොදන්නා නමුදු සොඳුරේමට මහා තනිකමක් දැනුණා..සුhttp://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.com3tag:blogger.com,1999:blog-4586985887864817072.post-44026269880267799632008-11-10T23:21:00.000+05:302008-11-10T23:22:44.833+05:30සංස්කෘතික ගස්" අදිසි : මගේ කණ්නාඩි දෙක කොළ පාටයි. ගසුත් කොළ පාටයි. අපි හැමෝම ගස් වගේ..මම : ගස් සොබා දහමට අයිති වුණේ ඉස්සර ..ගස් කියන්නෙ සොබා දහමෙ කොටසක් කියලද කියන්නෙ .. ?අදිසි : ඔව්. ගස් කියන්නෙ සොබා දහම තමයිමම : හැම ගහක්ම .. ?අදිසි : ඔව්. හැම ගහක්ම. පොළවෙන් මතුවෙන හැම ගහක්ම .. ඇයි ? මම : නිකන්.. "මේ සංවාදය ඇරඹෙද්දි මගේ අදහස වෙනස් එකක් වෙමින් තිබුණා..සොබාදහම ගැන..සොබාදහම ස්වාභාවිකද කියන එක ගැන.. මට හිතුණා සුhttp://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.com1