Wednesday, January 30, 2008

බතේ වරුණ- Knowing Sinhala Food


I have added 2 articles on sinhalese way of eating rice to Sinhalaya Website National Forum last year. We are from a rice eating culture. We have been a rice eating nation from time in memorial. අපි 3 ‍වෙිලටම බත් කාපු මිනිස්සු කියලයි පැරැන්නො කිවුවෙ. ඒත් අද අපි බත් කනව තියා අපි කාල තියෙන බත් මොනවද කියලවත් ද‍න්නෙ නැහැ. ඒ ගැන මට හොයාගන්න ලැබුණු විස්තරවලින් ටිකක් මෙි...අනිත් අයට දැනගන්නත් එක්ක මෙහෙම ප‍ල කලේ..

මෙි සටහන තවම ඉවර නෑ...

You are admired !





සිංහලෙන් ලියන්නට ලැබීම සතුටක්...ටික කලකට පෙර අන්තර්ජාලයේ මෙම සිංහල සටහන් දුටුවා.එහිදී මලින්ත හා ආනන්දවර්ධන මහත්වරුන්ගේ සටහන් දුටුවා. ඒ බව එසැණින් බො නගාට පෙන්නුවා.(අපොයි මේකෙ තාම ඔයාගෙ නම ලියන හැටි අහුවුණේ නැතො ).බො පෙරමුණ අරගෙන මටත් පාර පෙන්වුවා.එදා මුල් වරට අනිත් අයගේ සටහන් දැකීමෙන් උපන් සතුට අද ආයෙමත් දෙගුණ වෙමින් දැනෙනවා.
ඉතින් අපි ලියමු දැණ් සිංහලෙන්... ඔවු හද බස ලියන්නට මෙයට වඩා හොඳ විදිහක් කොහෙන්ද තව..? මේ ක්‍රමය අන් අයගේ ප්‍රයොඅජනය සඳහා ජාල ගත කළ ඔබට පින්.