Wednesday, January 30, 2008

You are admired !





සිංහලෙන් ලියන්නට ලැබීම සතුටක්...ටික කලකට පෙර අන්තර්ජාලයේ මෙම සිංහල සටහන් දුටුවා.එහිදී මලින්ත හා ආනන්දවර්ධන මහත්වරුන්ගේ සටහන් දුටුවා. ඒ බව එසැණින් බො නගාට පෙන්නුවා.(අපොයි මේකෙ තාම ඔයාගෙ නම ලියන හැටි අහුවුණේ නැතො ).බො පෙරමුණ අරගෙන මටත් පාර පෙන්වුවා.එදා මුල් වරට අනිත් අයගේ සටහන් දැකීමෙන් උපන් සතුට අද ආයෙමත් දෙගුණ වෙමින් දැනෙනවා.
ඉතින් අපි ලියමු දැණ් සිංහලෙන්... ඔවු හද බස ලියන්නට මෙයට වඩා හොඳ විදිහක් කොහෙන්ද තව..? මේ ක්‍රමය අන් අයගේ ප්‍රයොඅජනය සඳහා ජාල ගත කළ ඔබට පින්.

1 comment:

Malinthe Samarakoon said...

සිංහලෙන් ලියවෙන බ්ලොග් ගණන දවසින් දවස ඉහළ යන හැටි දකිනකොට ඇතිවෙන්නේ පුදුමාකාර සතුටක්! දිගටම ලියන්න. සුභපැතුම්! :)

සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහය"